උකුණන් නිසා Selfies ඒපා
රුසියානු රජය එරට වැසියන්ට කියලා තියෙනවාලු Selfie ගන්න ඒපා කියලා, රුසියානු රජය පවසන්නේ, selfie ඡායාරූප ගැනීම සඳහා කිහිප දෙනෙකු එක්වන විට කැමරාව අතේ දුරින් තබාගෙන ඡායාරූපය ගැනීම සඳහා ඔවුන්ගේ මුහුණු ළං කිරීමට සිදුවන බව ය.
එවැනි අවස්ථාවල එක් හිසක සිටින උකුණන් අනෙක් හිසට...