ගැහැණු ළමයි සිරුර වැහෙන්න අදිනවට අකමැති ස
දිග කලිසම් අඳින්නට එපා යැයි කැලණි සරසවියේ ශිෂ්‍යාවකට නවක වදය දුන් බව කියන ජ්‍යෙෂ්ඨ සිසුන් පස් දෙනකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
නවක සිසුවියන් වසරක් යනතුරු දිග...