Me wage anith hema platforms walama jathiwadhe wapurala ape shakthiya nethi karanna hadhai ..kauruth mewata rewetenna epa.
උද්ඝෝෂනයට තම්බියා තොප්පිය දාගෙන එන්නෙත් නෑ, දෙමළ පොට්ටු තියං එන්නෙත් නෑ, කිතුනා කුරුසේ පෙන්නන් එන්නෙත් නෑ.. අපි ඔක්කොම ලාංකිකයෝ විදිහට එන්නේ..මේ අපේ රට වෙනුවෙන් කරන දෙයක්...