1. Nish969

    Questions මොණරු ඇති කරන්න පුළුවන්ද ??

    මොණරු ඇති කරන්න පුළුවන්ද ?? ඇති කරන්න අවසරයක් ඕන නම් එක කොහොමද ගන්නේ ??
  2. Nish969

    ඇමරිකාවෙන් ෆෝන් ගේන්නේ කොහොමද

    අයියා ඇමරිකාවෙන් ෆෝන් එකක් ඒවන්නම් කිව්වා .හැබැයි එහේ fed ex එකෙන් ඇහුවම යුස්ඩ් යවන්න බෑ කිව්වාලු ..ගෙන්න ගත්තු කව්රුහරි ඉන්නවද ? කොහොමද යවන්න කියන්න ඕනේ ?
  3. Nish969

    පීපල්ස් බෑන්ක් එකෙන් කෝල්

    මට දවස් දෙකකට කලින් peoples බෑන්ක් hotline එකෙන් මිස් කෝල් එකක් තිබ්බා. මං කෝල් කරාම ඒ කවුද කෝල් කරේ කියල දන්නෑ, අවශ්‍ය නම් ආයෙ කෝල් කරයි කිව්වා.. මොනවටද කෝල් කරල ඇත්තේ කියලා කවුරු හරි දන්නවද?
  4. Nish969

    Questions ගිරවු ඇති කිරීම තහනම්ද??

    මම ගිරව් ජෝඩුවක් ඇති කරන්න ඉන්නේ. හැබැයි මට යාලුවෙක් කිව්වා ගිරව් ඇති කරන එක තහනම් කියලා. මං කියන්න මේ නිකං කොළපාට ගිරව් ගැන රට ගිරව් නෙමෙයි.. මං කඩ වල දැක්කා ඕනතරම් තියනවා විකුණන්න . හැබැයි යාළුවා කිව්වා ඒවා අති කරනවා නම් ලයිසන් එකක් ගන්න ඕනේ කියලා.. මේ ගැන දන්න කවුරුහරි ඉන්නවද??
  5. Nish969

    Epoxy Resin Help

    Epoxy resin walin table ehema hadhala balanna inne.kohendha mewa ganna puluwan?.prices ehema dhannawadha ??
  6. Nish969

    monawadha me sindhuwa

    Issara sirasa subasiri programe eke wedding video eka pennanakota sindhuwak yanawa. mata mathaka widihata "Ingi Bingi Ma" kiyala start wenne. kauru hari dhannawadha meka sindhuwa? godak issara giye e sindhuwa.
  7. Nish969

    Whats is the Cheap and Best Earbuds with Good Bass

    Guys Whats is the best Earbuds You all have used till now which has good Bass and good sound. Mama Skullcandy smoking buds used karanawa dhen. Xiaomi PRO HD ekak order karala thiyenawa. IEM gena oyalage idea eka mokadha?:
  8. Nish969

    Need Alienware Laptop

    Kaa laga hari alienware laptop ekak sale ekata thiyenawadha? Nethnam gennala dhena ekkenek innawadha? budget eka Rs. 85000/=

    No contents