monawadha me sindhuwa

Nish969

Active member
  • Mar 3, 2008
    274
    48
    28
    Issara sirasa subasiri programe eke wedding video eka pennanakota sindhuwak yanawa. mata mathaka widihata "Ingi Bingi Ma" kiyala start wenne. kauru hari dhannawadha meka sindhuwa? godak issara giye e sindhuwa.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,205
    36,080
    113
    මැදමහනුවර
    ඉඟි බිඟි පෑවම
    දෑස නටවා
    මා දෑස නටවා
    ලිඳ ලඟ කව්දෝ හැංගි බැලුවා
    ඕ ලිඳ ලඟ කව්දෝ හැංගි බැලුවා

    හැංඟි හැංඟි හිඳ ඔහෙ උන්නාවේ
    තර තුම් තුම් තුම් තර තුම් තුම් තුම් තර තුම් තුම් තුම්
    මං නොදන්න අය නෑ ගම්මානේ
    තර තුම් තුම් තුම් තර තුම් තුම් තුම් තර තුම් තුම් තුම්
    ඉඟ සොලවා නලවා
    මා නලවා
    කලගෙඩි වන්නම් තාලෙ නැටුවා
    හැඩකොට පබළු මාලේ සැලුවා

    හැංඟි හැංඟිලා ඇයිද බලන්නේ
    ආසා නම් මේ නැටුම් ආ බලන් ඉන්නකො
    මා දගයි කියා ගම්මු කියන්නෙ
    ඔච්ච්මින් සෙල්ලමින් ඉන්න මා ආසනේ
    මණ්ඩපයේ රඳවා නැටුමට ගන්න මාව කැඳවා