පාලුව යන්නත් ඒක්ක මම පුංචි වැඩක් කරන්න හිතුවා.
But,ඒකට මට යාළුවන්ගෙ උදව් අවශ්‍ය වෙනවා.:D:D
මෙහෙමයි,මම හිතන් ඉන්නෙ.
කව්රුත් දන්නවනෙ දැන් හුගක් අය films වලට සිංහල subtitles දානවා.So,මමත් තීරණය කළා tv series ඒකකට සිංහල subtitles දාන්න.ඒ වුනාට ඒක කරන විධිය තමයි මම දන්නෙ නැත්තෙ. So, දන්න කවුරුහරි මට...