1. Fade

    Aliexpress deliver?

    Custom clearance එකේ තියෙන්නේ.මේ හුම්තේ හැමදාම හිරවෙනවා බඩුවක් දැම්මත්.සතියක් තිස්සේ ඉදන් මගෙත් බඩු වගයක් ඔතන තාම
  2. Fade

    සිරීපාදේ කුණුගොඩ...

    වාරෙත් තහනම් කරන්න ඕනේ ඔය http ලට.කන්දක් බඩගාන්න තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ අඩු කුලේ එවුන්ට
  3. Fade

    කෙල්ලෙ නිකන් සිප්පි කෑලි විතරයි ✋😌

    True mchn.ඕක තේරෙන්නේ නෑ ගොඩක් http ලට
  4. Fade

    ප්‍රයිවට් නර්සින් කෙල්ලෙක්

    බර බැලුවේ වඩාගෙනද
  5. Fade

    කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්

    Ausi පුලුවන්.student ගියපු අපේ මල්ලි කෙනෙකුත් ඕක තමයි ජොබ් එක
  6. Fade

    iPhone 15 එකක් ගන්න

    Trcsl approved නැති ඒවා තමයි ඉතින් අඩුවට තියෙන්නේ.trcsl approved ඒවා කොහොමත් ගනන්.15 series එක ගන්නවනම් trcsl approved එකක් ගන්න.trcsl approved කියන්නේ genxt warranty තියෙනවා.15 series එකට 2 years genxt warranty හම්බෙනවා one year one to one screen replacement එකකුත් එක්ක Credit card...
  7. Fade

    Free DATA more than 1GB Daily 🤩

    ඩේටා කාඩ් එකක් දාගන්න සල්ලි නැති අඩු කුලේ එකෙක්
  8. Fade

    වෙසක් කූඩුවේ අරුත 🇱🇰☸

    ගෙදරට එලිය දෙන ලයිට් වලට මොකද වෙන්නේ එතකොට
  9. Fade

    IELTS රිසල්ට් ආවා සින්හලු. 🔥❤

    Ausi යන්න බෑ හුම්තෝ දැන්.මෙහේ වෙල්ඩින් ශොප් එකක් දාගෙන නිව්ස් ටිකක් අහගෙන පාඩුවේ ඉදපන්.
  10. Fade

    පරණ කෑල්ලගේ විශේෂ දක්ෂතා මතකාද...

    කමෙන්ට් කියවලා පයියත් නැග්ගා.අතට අරන් ඉන්නේ දැන්
  11. Fade

    මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

    උබ කැත කලු මිට්ටෙක්ද
  12. Fade

    පැරිස් මිට්ටෝ වැඩ පෙන්නයි, අවුරුදු උත්සවයේ ඩෙගා නටයි

    යක්ඛපුට්ටු ඒ කාලෙත් පුටුවකට තමයි කෙළගත්තෙ
  13. Fade

    මගේ ජීවිතේට මැයි රැළියක මෙච්චර සෙනඟක් දැකලා නෑ... 😵😵😵

    බස් ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද
  14. Fade

    එකම වයසේ කෙල්ලෙක් බැන්දම

    පිස්සුද හුම්තෝ.උබ ඔය කියන්නේ මොන වයසේ එවුන්ද
  15. Fade

    එකම වයසේ කෙල්ලෙක් බැන්දම

    එහෙම එකක් නෑ බන්. සල්ලි තිබ්බොත් වෙන්නේ උබේ කරේ නැගලා උබේ ඔලුවත් කනවා. බාල එවුන්ගේ ඔය සීන් එක නෑ හැබැයි. උන් වැඩිමල් එකා කියන දේ අහනවා ගොඩක් වෙලාවට. ------ Post added on 1714578275 පුම්කෙත් අරිවී එහෙම හිටියම ------ Post added on 1714578313
  16. Fade

    එකම වයසේ කෙල්ලෙක් බැන්දම

    හෙන පන්ඩිතයිනේ.කොහොමද මුන්ව බැන්දම එකට ඉන්නේ.
  17. Fade

    අවුරුදු 75ට වැඩිය ජීවත් වෙන අය එන්න

    ඩේලි කසිප්පු බීඩි ගහපු සීය කෙනෙකුත් තාම ඉන්නවා.වයසත් 86.ඌ තාමත් බීඩි ගහනවා
  18. Fade

    කැනඩාවේ ස්ටුඩන්ට් යන එක හොඳද? මෙන්න statistics ටිකක්.

    ඔසීත් PR ගන්න බෑනේ. NZ වල එවුන්තු ජොබ් හොයාගෙන ausi යනවා කියලා ආරන්චි

    No contents