crack, serial හොයල ඇතිවෙලාද?
ඔබට දැනටමත් අන්තර්ජාලයෙන් crack, serial හොයල ඇතිවෙලාද?
Crack හොයන්න ගිහින් trojan, malware වල රස බලල තියෙනවද? හොයගන්න serial no වැඩකරන්නේ නැත්ද? මේ හැමදේම කරන්නේ මොකටද? එක්කෝ original serial එකක් ගන්න සල්ලි නැතිකම. නැතිනම් ඒ ඒ websites වලට ගිහිල්ලා ලියාපදිංචි...