ගොඩයා පොශ් කෙල්ලෙකු සෙවීම

askNalinda

Member
Oct 17, 2010
1,318
240
0
මහනුවර
ගොඩයා පොශ් කෙල්ලෙකු සෙවීම

ගොඩයා පොශ් කෙල්ලෙකු සෙවීම හෙවත් අම්මා අම්මා රී මික්ස් සින්දුව...!

කට්ටිය ගොඩක් කට්ටිය මේ සින්දුව අහලා ඇති ඒත් අහපු නැති අයටයි මේ.. ලංකාවේ ජනප්‍රිය බයිලා කියපු Gypsies ලගෙ ජනප්‍රිය අම්මා අම්මා සින්දුවේම රී මික්ස් එක තමා මේක... මොනවා වුනත් සිරාවට හදලා තියෙනවා..... හිනා වෙවී බලන්න කියාපු සින්දුවක්...!! Gypsies ලගෙ පරන සිංදුව තරමටම ලස්සනට හදපු සිංදුවක් කියල කියන්න පුලුවන්....!!!


Repost Nam Sorry!!

Code:
Source Code=http://mahasonadaviya.blogspot.com