1. lasa.lasa

    මඩු..... (Train Trip Season II)

    නියමයි පෙරා ට්‍රිප නම්..... ඊළඟ එකටත් අපි අනිව එනව.....
  2. lasa.lasa

    The Train Trip Season II

    දැන් පෙරාට මොකද වෙලා තියෙන්නෙ?
  3. lasa.lasa

    The Train Trip Season II

    මඟුල :angry: ගෙවල් ගාව ගහක් කඩාවැටිල ලයිට් වයර් ඔක්කොම බිම පතබෑවිලා. ඒ මදිවට වතුර මෝටරේ දාන්නෙ නැතුව ටැංකියෙ වතුරත් ඉවර වෙලා. :angry: බම්බුව! මෙන සතුටක්ද... ලයිටුත් නෑ... වතුරත් නෑ... ෆෝන් එකත් ඕෆ් වෙලා... :angry:
  4. lasa.lasa

    The Train Trip Season II

    අපි ගෙදර එනකොට ලයිටුත් නෑ, වතුරත් නෑ, ෆුල් ආතල් :angry::angry::angry:
  5. lasa.lasa

    The Train Trip Season II

    pera uba kawi kiyala iwarada....... :P :P:P:P
  6. lasa.lasa

    The Train Trip Season II

    ඔන්න එහෙනං අපිත් එනවා.
  7. lasa.lasa

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [3]

    ආදරණීය ප්‍රේම්
  8. lasa.lasa

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

    දැනුයි වැඩ ඉවර උනේ. අද ෂෝ එක ගැන නම් කියන්න වදන් නෑ.
  9. lasa.lasa

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    මමත් කාලෙකින් ආවා ඔන්න
  10. lasa.lasa

    බස් එක .. ගැහැනු සහ මනුස්සකම

    "තොපි හිතුවද මම ඒක සාක්කුවේ දාගෙන එනවා කියලා තොපේ ඇඟේ ගාවන්න" උඹ නම් නියම කොල්ලෙක් බන්!
  11. lasa.lasa

    “නංගි” වචනය “බඩුව ” බවට පත් වූයේ කාගේ වරදින්ද ?

    ගොඩක් කෙල්ලන්ට ඔය කතාව කිව්වට තේරෙන්නෙ නෑ.
  12. lasa.lasa

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    පොත් ටික කඩල ඔතන්න විකුණපල්ලා...........
  13. lasa.lasa

    2013 Jan 14 - ElaKiri Radio ! - Wisithura with kandyan

    හොඳා හොඳා කඩාගත්ත ඒව දැන් හොඳා. මාර්තුවෙ තමා කොන්ද කැඩෙන්නෙ. ගෙදර නෙවෙයි ඉන්නෙ. ත්රෙඩ් එකට එන්ඩ බැරිවෙන ලයින් එකක් තියෙන්නෙ. රේඩියෝව අහගෙන ඉන්නෙ.
  14. lasa.lasa

    Train Roundhouse කෝච්චිය_180'_හැරවීම

    dematagodath 2k thiyenawa neda

    No contents