ලපයා හොරකන් කරපු ඒවා වහගන්න අප්පොච්චිව හිරේ දාන්න යන්නෙ. :rolleyes:
හැබැයි අරගලේ කාලෙ තිබ්බ මහින්ද විරෝදෙ දැන් නෑ!:rofl:
ලපයාත් අනික් උන් වගේම පච කෙලින හොරෙක් කියලා දැන් මිනිස්සු දන්නවා. සිරස, ITN, ජාතිකේ යන නිවුන් වලින් විතරක් ලෝකෙ දකින සිපයියො විතරයි දැන් වේස ලපයට ඉතුරු! :yes: