මම කුරුණෑගල වැඩ කරේ 50000 ට අන්තිමට (Basic 25). සෙනසුරාදා ඉරිදා නිවාඩු NCT Civil Engineering කරන්න ඕනෙ නිසා. 2017 මුලින්ම ගියෙ 15000 කට Draughtsman විදිහට. 2021 අයින් වෙද්දි 50ක් හම්බුනා. සයිට් වලට Training සුපර්වයිසර් ලමයි දාලා තිබ්බා එයාලට වැඩත් කියලා දීලා ඩ්රෝවින්ස් වලට වැඩ වෙනවද බලලා බඩු...