USA weapons නිසා බන් මෙච්චර කල් අල්ලන් ඉන්න පුළුවන් උනේ :yes:
Javelin anti-armor 10,000ක් මේවා තිබ්බ නිසා රුසියන් ටැංකි වලට සෑහෙන අමාරු උනා
මේකෙන් බලහන් යවල තියන දේවල් ටික
https://www.state.gov/bureau-of-political-military-affairs/releases/2025/01/u-s-security-cooperation-with-ukraine