දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ ශ්‍රේණිගත කිරීම් වල ඇතිවී ඇති පරස්පරතාවයක් හේතුවෙන් එම ශ්‍රේණිගත කිරීම් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටී.
2011 උසස් පෙල ප්‍රථිපල ඊයේ රාත්‍රියේ නිකුත් කලද එම ප්‍රථිපල දෝෂ සහිත බව පාර්ශ්ව ගණනාවක් විසින් චෝදනා එල්ල කලේය...