යාළුවනේ , වයිෆ්ට උපන්දිනේට මොබයිල් ෆෝන් එකක් අරන් දෙන්න හිතන් ඉන්නවා:dull:
බජට් එක උපරිම 45000/- වගේ තමා යන්න පුළුවන් :no:
දැනට samsung A14 ගැන තමා අයිඩියා කරන ඉන්නේ :yes:
01.samsung A14 එක හොදයිද :cool:
02.ඔය බජට් එක ගන්න පුළුවන් ඔයිට වඩා හොද ෆෝන් මොනවාද :cool: