මන් කිව්වා වැරදිද :baffled::baffled:
හොඳයි
බන් මන් ඕක කිව්වේ ඊයේ රෑ ගහපු රිප්ලයි එකේ
මන් උදාහරණෙ ගත්තේ මට මතක හැටියට ඇමරිකාවද කොහෙද
එකේ මන් කිවේ රාජ්ය නායකයා එක් ආගමික වුනාට බහ්ටුත්රයත් මිනිස්සු ත් අනාගමික රටේ නීති පද්දතිය හැමෝටම එක විදියට තියේන්වා,එක ආගමකට බෙදල නැ
උන්ගේ වෙන වෙන අජෙන්ඩා...