මම මේ ත්‍රෙඩ් එක ගොඩක් කියෙව්වා....
ඇයි මචන්ලා කට්ටිය මෙච්චර ඉමෝෂනල්....???
I just cant understand....
ජීවිතය කියන්නේ හරි වෙලාවට හරි දේ කරන එක.....
It is as simple as that...
By the way, let me remind you all my friends,
" Confront any difficulty in your lives like a MOUNTAIN "
:cool:
@...