1. E

    Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 |

    Machan code දෙකක් ඕනද... මම එකක් pm කලා උබ අලුත් code එකක් ඉල්ලල තිබුන මම වැඩ හවස දාන්නම්...
  2. E

    Gynecologists Help!!!!

    අපි ගියෙ Dr.විජිත් ගාවට අපෙ දුව ඉපදුනෙ ලන්කා හොස්පිටල් එකෙ. Doctor නම් superb :D 17 වෙනිද උදෙ 8.00ට Admit කලෙ බබා හම්බවෙනකොට රෑ 1.10 උනා අන්තිම මොහොත වෙනකනුත් try කලෙ නොර්මල් delivery එකට මොකද පලවෙනි බබා නොර්මල් නිසා doctorta ඌනනම් තිබුන සීසර් කරල වෙඩෙ ඉවර කරන්න එක Dr. Vijithtath ලාබඉ බ්ට්...
  3. E

    ඩයලොග් 4G සිග්නල් සැමට

    machan hulagak awoth ehema kude iwarai ne. ee nisa hama nanayakatama thread ekak daala main bate gata gahapan...
  4. E

    'පඩයත්' සුවඳට යවන විදිහක් !

    ඔයිට වඩා හොදයි ඔය පෙත්තම upgrade version එකක් විදියට බොක දැම්මට පස්සෙ suppository එකක් විදිහට ගත්තනම්... after effect අනන් මනන් මොකුත් නෑ... කිසි අවුලක් නෑ...
  5. E

    Hikvision CCTV Camera Quotation ඕන උන් වරෙන්

    මචන් හොද dvr ekak kiyapan ... eka cam ekak ganna oona 180 cover karana.
  6. E

    HSBC and Sampath Credit Card

    මචන් මගේ com bank එකක් තියනව ඒක 100k මට පුලුවන් වෙයිද එකක් ඒක පෙන්නල සම්පත් එකක් ගන්න. මගේ usage එක 100% හොදයි
  7. E

    To build new android App

    Machanla Loku Udawwak oona mama hithagena innawa android app ekak hadawaganna ekata hoda company ekak kiyanawada....:):):)
  8. E

    Pregenancy and VOG Doctors

    Ape palaweni baba ta channel kale Dr Hemantha wifenam kemathi ne eyaata hariyata balanne nethilu... ekanisa medaapaara dr.Vijithwa channel kala eyaanam pattama hoda dial ekak.:D
  9. E

    Pregenancy and VOG Doctors

    Machan mamath channel karanne Dr. Vijithwa pattama dial ekak :yes: apenam deweni baba ubata keeyak giyaada mama yanne lanka hospital..
  10. E

    Wagon R එකේ side mirrors

    insurance claim karanna berida ban
  11. E

    Cyber Security Paid courses Free

    Thanks
  12. E

    Jbl sb250 sound bar help

    55k combank credit card ekata
  13. E

    Jbl sb250 sound bar help

    ඔව්වා ගැන මට අයිඩියා එකක් නෑ බං ඒකයි ගන්න ඉස්සෙල්ලා දන්න එකෙක් ගෙන් විස්තර ටිකක් ඇහුවේ
  14. E

    Jbl sb250 sound bar help

    මචංලා මම මේක ගන්න හිතාගෙන ඉන්නවා මේක අබාන්ස් එකේ තියනවා මේක හොඳද කියලා use කරපු එකෙක් බලලා කියපන්කො. https://www.jbl.com/CINEMA+SB250.html
  15. E

    සීගිරියේ නවතම අභිරහස් එළිවෙයි .

    ඔය පලවෙනි එකේ ඉරි දෙකක් ගහලා තියෙන්නේ ෆොටෝ එක. ඒකෙ නිගමනය වැරදි බං බලපන් අර පෙනෙන පඩිපෙළ ඒ පඩිපෙළ උඩ කෙලවරේ එක හා සමානය ඉරි දෙක ගහපු එක වැරදි
  16. E

    Ebay ද Aliexpress

    Mul kaale mamanam genaawe ebay eken eeth den 2yrs wala idala ali eken ebay ekata wada ali eka user friendly. ganna thiyana de aragaththu customersla ge views balanna puluwan nisa godaak watinawa. ewageema payment ekath easy.
  17. E

    🎀 Maleesha

    ada atha edit kara atha...:yes::yes::yes:
  18. E

    Hiring Insurance එකක් දාන්නේ කොහොමද ?

    vehicle eke value eka matha hiring insurance eke amount eka wenas wenawa machan. alto walanam 1.5million walata normal insurance eka 31000i. eke hiring eka 55000i. ubata danata thiyana normal insurance eka upgrade karanna puluwan hiring vidiyata habai claim ananmanan mokuth aran thiyenna bae.

    No contents