රාජගිරිය ආයුර්වේදෙට යන්න. ක්ලිනික් එක තියෙනව බ්‍රහස්පතින්දා 9 ට වගේ මතක. ඔපරේෂන් නොකර හොද කරන්න පුලුවන්. ක්ෂාර සූත්‍ර කියල ක්‍රමයක් පාවිච්චි කරන්නේ අයුර්වේද වෙදකමේ. ඉක්මන් කරන තරමට හොදයි.
Most importantly, ගොඩ වෙද්දු, තෙල් බෙහෙත් කාරයෝ ගාවට ගිහින් ලෙඩේ වැඩි කරගෙන හත් පොලේ ගාගන්න එපා. පුලුවන්...