මචන්ස් ලා මම ක්‍රෙඩිට් කාර්ඩ් එකක ගන්න හදන්නෙ.:dull:
ගන්නවනම් ගන්න හොද මොකක්ද?බෑන්ක් එක මොකක්ද?
ගොඩක් උන් කියනව සම්පත් හොදයි කියල,
මට දැනගන්න ඔන එකට අමතරව හොදම , සැගවුනු ගාස්තු නැති,Offers වැඩි, Disscountවැඩි Hidden Charges/Annual Fee අඩු වගේ දේවල වලින් හොදම කාර්ඩ් එක මොකක්ද කියල...
එළකිරි එකෙ...