පුතාට ලැප්ටොප් එකක් ගන්න ඕනි ස්කෝලෙ වැඩකටයුතු ටික කරගෙන යන්න තාම පුතාට අවුරුදු දහතුනයි හොඳ කම්පැනියක් කොහෙද තියෙන්නෙ after sales වොරන්ටි තියෙන.අඩුමගානේ අවුරුදු තුන හතරක් වත් ඇදගෙන යන්න පුළුවන් එකක් වෙන්න ඕනේ.baject එක නං ඉතින් ලක්ෂ ක ට වඩා අඩු වෙන්න ඕන.online බැලුව විදිහට සිංගර් එකේ මොනා wath...