එළකිරි යාලුවනේ සුභ අලුත් අවුරුද්දක් වේවා මේකෙ කවුරුහරි ඇමරිකාවේ ඉන්නවද මට ebay එකෙන් mortacycle tyre akak ගන්න ඕනේ මචං ඒක ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් දන්නවද කවුරුහරි



ඔව් මචන් සයිස් 23 දැනට තියෙන ලොකුම සයිස් එක දැන් production නෑ ඒකයි කේස් එකඅම්මෝ බිග් වීල්..
අබ සරණයි නේද ඉතින් තියෙන උන්ට.ඔව් මචන් සයිස් 23 දැනට තියෙන ලොකුම සයිස් එක දැන් production නෑ ඒකයි කේස් එක
ඇමරිකාවේ තියෙනවා මචං ඔස්ට්‍රේලියාවෙත් තියෙනවා ජපානය ලිමිටඩ් production එකක් කරනවලු අවුරුද්දට නමුත් ඉතින් ලංකාවට එන්නේ නෑ තියෙන එකෙක් උදව්වක් දෙන්නෙත් නෑ එකක් ගෙන්න ගන්නඅබ සරණයි නේද ඉතින් තියෙන උන්ට.
Bump. නියම බයික් ඒක![]()
79 80 84 production තුනක් ගිහිල්ලා තියෙනවා.ඔව් බං මාර වන්ඩිය පාරේ යනකොට පාරෙන් එකයිBump. නියම බයික් ඒක![]()
79 80 84 production තුනක් ගිහිල්ලා තියෙනවා.ඔව් බං මාර වන්ඩිය පාරේ යනකොට පාරෙන් එකයි