මේක කඩේ යාමක් නෙවෙයි. මේ thread එකේ කියපුවට පිළිතුරු දීමක් පමණයිමේක කඩේ යාමක් නෙවෙයි.එත් ඇත්තටම මේ කියන කතා වලට රැවටෙන උන් පිරිසක් ඉන්නවා.අන්න ඒ නිසයි මන් මේක කරන්නේ.
කව්රුත් දෙයක් කිව්වා පලියට පිළිගන්න යන්න එපා බන් .උබල පොඩ්ඩක් මේ කියන්නේ මොනවාද ඇත්තද බොරුද මෙහෙම වෙයිද මේ විදියට මෙහෙම වෙන්න...