හිතේ තියෙන සන්තෝෂය කාටද ඕන..
කුඩු පැකට් දාලා මිනිස්සු ඇතුලට දැම්මේ ඉස්සර. දැන් ඒවා කරන්න බෑ. මේ සිද්දියේදී කොහොමත් බෑ. ඌ ඇත්තටම කුඩු වික්කත් ගන්න බෑ දැන් මේ සිද්දිය නිසා.
මාතර පැත්තේ හිටියා කැටයම් චින්තක කියලා එකෙක්. ගෙවල් ලග හිටපු සුනිල් කියලා පොලිස් කාරයෙක් උට ඉන්න දුන්නෙම නෑ. බැරිම තැන ඌ රැ...