ඌට උගේ පාඩුවේ ඉන්න දීපල්ලා.බැලුම්ගල උන්වත් උබලවත් ඒ මිනිහට බත් වේලක් කන්න දෙන්නේ නෑ. දැන් ඒ මිනිහා පාරට වැටෙනවා.
අනිත් එක ඒ මිනිහට පිළිකාවක් තියෙනවා. අන්තිමට එක්කෝ හිරේ යන්න වෙයි. නැතිනම් මහපාරේ දුක් විදලා මැරෙන්න වේවි. හොරකම් කරන ලොකු උන්ට් ජය වේවා කියල අහිංසක මිනිස්සුන්ට එලවා එලවා ගහන හරක්...