පුරාතන එංගලන්තයේ රාජකීය පවුල් වල නොවන සාමාන්‍ය ජනතාවට ලිංගික සම්භන්ධතා පැවැත්වීමට සහ දරුවකු බිහිකිරීමට රජුගේ අවසරය ලබාගන්න ඕනා කියලා නීතියක් තිබුනා.
රජුගේ අනුමැතිය ලැබූනම ඒ බලපත්‍රය සියල්ලන්ටම පේන්න ගෙදර දෝරේ එල්ලා තබන්න ඕන. ඒකේ සඳහන් වුනේ
"මෛතූනයේ යෙදීම සඳහා රජුගේ අනුමැතිය ලැබී ඇත" කියලා...