මේක මම උබේ ප්‍රශ්නෙට මිසක් අනෙක් මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට දුන්න උත්තරයක් නෙමේ....
උබගෙ 4000 එක මසෙක නෙමේනෙ.. උබට උන් මාස 2ක් හරි දීල...
උන් උනත් හිතනව ඇති මාස3ක් 4ක් දුන්නම බිල නිකන්ම 8000 වගෙ වෙනව... ඊටපස්සෙ මිනිස්සු කොහොමද ඔය බිල් ගෙවන්නේ කියල... කීදෙනෙක් පොල්ල තියල වෙන නෙට්වොර්ක් වලට මාරුවෙයිද...