ජෝෂප් ස්ටාලිං කියපුව ඇහුවද?
7.30 ඉදන් 1.30 වෙනකන් විතරලු වැඩ. කොහොමත් ඉදල හිටල ඇර හැමදාම ඒමනේ කලේ 😂
පෝය රජයේ නිවාඩු වල වැඩ කරන් නෑලු . වෙනදත් ඒවගේ වැඩ කලේ නෑනේ 😂
රාජකාරී වැඩ වලට පෞද්ගලික පෝන් එක පාවිච්චි කරන් නෑලු. රජය ගාණේ පෝන් එකකුත් අරන් බිලත් රජයට දාන්න තමයි හදන්නේ 😂 අපිත් ජොබ් කරනව...