ජෝෂප් ස්ටාලිං කියපුව ඇහුවද?
7.30 ඉදන් 1.30 වෙනකන් විතරලු වැඩ. කොහොමත් ඉදල හිටල ඇර හැමදාම ඒමනේ කලේ
පෝය රජයේ නිවාඩු වල වැඩ කරන් නෑලු . වෙනදත් ඒවගේ වැඩ කලේ නෑනේ
රාජකාරී වැඩ වලට පෞද්ගලික පෝන් එක පාවිච්චි කරන් නෑලු. රජය ගාණේ පෝන් එකකුත් අරන් බිලත් රජයට දාන්න තමයි හදන්නේ
අපිත් ජොබ් කරනව. private sector වෙලත් අපිත් official දේවල් වලට අපේ පෝන් use කරනව. අපි බිල් එක හිගාකන්න යන්නේ නෑ.
ඇත්තටම රජයේ සේවකයෝ කියන්නේ කාලකණ්ණි. බහුතරයක් ඒමයි. උන් මේ විදියට රෙන්නෙත් ඔපිස් එකට ඇවිත් වෙන්ප ඇති ගෙදර බොක වල පිරෙයි කියල.
රජයේ සල්ලි කියන්නේ මහජනයගේ සල්ලි. මුන් හැමදේම රජය ගාණේ කරගන්න හදන්නේ. අනේ මුන් නම්.