1. NimeshKR

    ඉරිසියාකාර නෑදැයෝ

    issella nangita kiyapan heluwali andum andinna epa kiyala :angry:
  2. NimeshKR

    ජංගි ශෝට

    :love::love:
  3. NimeshKR

    අත් වැඩ (.)(.)

    කෝ බන් අනිත් කෙල්ලෝ තුන් දෙනාගේ කලිසම්? :rofl:
  4. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    එහෙම දෙයක් නම් නෑ බන්. එයාල මේකට ගත්තෙත් ලස්සන එවුන්වම හොයලා. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොවම. පම්පොරියක් කියනවා නෙමෙයි. අහපු නිසා කිව්වේ.
  5. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    කියන්න පුළුවන් බන්. එත් ඉතින් කාඩ් නම් කුඩු. ඒ මිනිස්සු හිතයි මම බඳින්න ඉන්නේ මහ ගොඩේ කෙල්ලෙක් කියලා. අනික මම කැමති නෑ බන් මගේ කෙල්ලව ඒ මිනිස්සු අතරේ කොන් වෙනවට.
  6. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    කෙල්ලට අවුලක් නෑ බන් අම්ම එන්නේ නැත්නම් ඒකිගේ. මම බැලුවේ එයාගේ අම්ම එයත් එක්ක එන එක නවත්තන්න මොකක් හරි කරන්න පුලුවන්ද කියලා. ෂෝට කොට වැඩි නිසා එවන්න බෑ කියන්නේ කොහොමද බන්? ඒ අක්කලා හිතයි මම බඳින්න ඉන්න කෙල්ල හෙන ගොඩේ කෙල්ලෙක් කියලා.
  7. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    මම ලංකාවේ නෙමෙයි බන් ඉන්නේ.
  8. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    නැහැ බන්. ඒ මිනිස්සු පට්ට විදියට plan කරලා හෙනට වියදම් කරලා බන් ඔය වැඩේ කරන්නේ. වෙනම theme එකකට ඔක්කොම ටික යන්නෙත්. නිකන් ආවට ගියාට කරන වෙඩිමක් නෙමෙයි. අපි දැන් පොල්ල තිබ්බොත් ඒ අක්කටත් ඒක හොඳ නෑ. මට නම් ආයේ ඒ මිනිස්සුන්ගේ මූණ බලන්න බැරි වෙනවා බන්. ඔක්කොම මහන්න දෙන ඒවත් දීල ඉවරයි දවස් දෙකටම...
  9. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    මට එහෙම අවුලක් නෑ බන්. අනිත් කෙල්ලෝ දෙන්නත් අඳිනවා නේ. කෙල්ලත් අවුලක් නෑ බන් එයාගේ අම්මගේ සීන් එක නැත්නම්. එයාට අම්ම ඉස්සරහ ඒ වගේ ඇඳුමක් ඇඳන් ඉන්න ලැජ්ජයිලු.
  10. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    එහෙම නෙමෙයි බන්. ඒ මිනිස්සු තරහ කරගන්නත් බෑනේ. අනික ඔක්කොම ඇඳුම් මහන්න දීලත් ඉවරයි. ඊයේ තමයි දන්නේ ඔය ශෝර්ට්ස් අඳින සීන් එක. ශෝර්ට්ස් ඇන්දට අවුලක් නෑ බන්. එත් බන් මේවා මේ හෙනම කොටයි. ඒකයි එයාටත් අවුල. එයාගේ අම්මත් එනවලු එදාට.
  11. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    එයා ඒ වෙලාවේ බෑ කිව්වනම් ඒ අය තරහ වෙයි කියලා ගෙදර ඇවිත් මට කිව්වේ බන්. මමත් ඉන්නේ ලංකාවේ නෙමෙයි.
  12. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    කලින් දැනගෙන හිටියේ නෑ බන් ඔහොම ශෝර්ට්ස් අඳින සීන් එකක්. ඔක්කොම මහන්නත් දීල ඉවර වෙලා ඊයේ තමයි ගිහින් තිබ්බේ pre shoot එකට ඇඳුම් ගන්න. එතකොට තමයි දන්නේ.
  13. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    මට එහෙම අවුලක් නැහැ බන්. මම හදන්නෙත් එයාව යවන්න. එයා කැමති නෑ. එයාගේ අම්මලා කැමති නෑ බන් එහෙම ඇඳුම් අඳිනවට.
  14. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    ඔව් බන්. මාත් ඕකම තමයි කිව්වේ. එයාගේ අම්මගේ හෙන නීති බන්. අම්මත් එනවලු preshoot එක කරන්න යන දවසට.
  15. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    මහලා නෙමෙයි බන්. මහපුවා අරන් තියෙන්නේ. ශෝර්ට් එකේ ඉනේ සයිස් අවුලක් නැහැ. කොට වැඩියි කියල අඳින්න ලැජ්ජයිලු.
  16. NimeshKR

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක් වෙඩින් ෆොටෝ කාරයෝ preshoot කියලා එකක් පටන් අරගෙන හෙන කරුමයක් බන්. මේකයි සීන් එක. අපේ ලඟම නෑදැයෝ වෙන අක්ක කෙනෙක්ගේ bridemaids කෙනෙක් විදියට මගේ වෙන්ඩ වයිෆ්වත් ගත්තා. ඒ අක්කල ටිකක් සල්ලි තියෙන මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. මගේ වෙන්ඩ වයිෆ් එහෙමත් සාමාන්‍ය පවුලක...
  17. NimeshKR

    Skype කෝල් ආරක්ෂිතද?

    Skype කෝල් ආරක්ෂිතද? එළකිරි එකේ ඉන්න IT ගැන දන්නා අයගෙන් උපදෙසක් ගන්න ආවේ. මම ලඟදි ලංකාවේ රැකියාවෙන් අයින් වෙලා වෙනත් රටක රැකියාවකට ආව. මගේ girl friend ඉන්නේ ලංකාවේ. ඒ කියන්නේ දැන් අපි දෙන්න අතරේ තියෙන්නේ long distance relationship එකක්. අපි skype එකෙන් තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. Skype...

    No contents