Samsung එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවානම් පොඩි සප් එකක් ඕනේ ...මේකයි සීන් එක මචංලා මගේ සැම්සුන් E7 ෆෝන් එකක් තියෙනවා ගිය මාසේ 8 වෙනිදා ගත්තේ Unity Plaza ground floor එකේ සම්සුන්ග් Agent ගෙන් රුපියල් 41,000කට ගත්තු මගුලක්. ඒකේ ලෙඩ ගොඩක් නිසා මට දැන් මේක රීප්ලේස් කරගන්න උවමනායි අලුත් E7 එකකට හරි ඊට...