.
මෙහෙම වෙන්නේ ගොඩක් දුරටම සීමාවාසි පලවෙනි අවුරුද්දේ විතරයි.
කවුද කියන්නේ? :lol::lol::lol:
දන්න මගුලක් කියවපන් බන්. :yes:
යන්නේ කොහෙද මල්ලේ පොල්.
හරියට thread එක කියවල reply කරපන් බන්.
මෙතන අහල තියෙන්නේ පොරට lady doc කෙනෙක් බඳින එක අවුලක් නැද්ද කියන එක මිස රජයේ කැම්පස් වල ඩිග්රි එක ගැන...