පට්ටම චාටර් විදිහට ගමේ ගතවෙන මේ කරුම ජීවිතේට දැන් අවුරුදු විසි දෙකක් . මේ අවුරුදු විසි දෙකක කාලයේදී . මම ගැමියෙක් වීම නිසා ලැජ්ජා වින්දේ එකම එක අවස්ථාවකදී විතරයි . කවමදාකවත් අමතක නොවෙන්නම කලු ගලක කෙටුවා වගේ ඒ .පට්ට පදිරි සිදුවීම මගේ හිතේ නොමැකෙන්නම සටහන් වෙලා තියනවා ..අදටත් ඒ සිදුවීම මතකයට එද්දී...