පට්ටම ස්මාර්ට් වොච් එකක්
දැනට තියෙන ස්මාර්ට් වොච් වලට ගේමක් දෙන්න HUAWEI එකෙන් ගහපු අලුත්ම SmartWatch එක තමයි මේ. මේක අද බාසිලොනා වල තියෙන Mobile World Congress එකෙදී Release කරනවා තව ටික වෙලාවකින්. දැන් තියෙන Moto 360 වගේම අද Market එකට දාන Apple Watch එකට හොද තරගයක් දේවි එයාලගෙ ඊලග Smartwatch...