Top 05 Airlines ගැන කියන්නයි යන්නෙ අද....
passengers la විදියට කවුරුත් බලන්නෙ අඩු වියදමකින්, වැඩි කාර්යක්ෂමතාවකින්, අදාල ස්ථානයට ඉක්මනට ලගා වෙන්නනෙ.
Top 05 Airlines rank කරන කොට සලකා බලන ඒවා තමයි..
1) ආහාර පාන
2) සැප පහසුව
3) පාරිභෝගික සේවාව
4) ගමනාන්තය අතරතුර ලැබෙන සේවාව
5) ආගන්තුක සත්කාරය...