මචං දෝහා එයාර් පෝර්ට් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද මේකෙ? වයිෆ්නුයි පොඩි උන් දෙන්නයි qatar airways එකෙ අනිද්දට ලංකාවට එන්න දාගෙන ඉන්නෙ. Airline ලයින් එකේ නම් තාම මුකුත් කියල නැහැ ෆ්ලයිට් කැන්සල් වෙන කතාවක්. ඒත් transit එකේ කට්ට කන්න වෙයි දන්නෙ නැහැ ෆ්ලයිට් delay වෙලා. අනික UK government එකෙන්...