ඔව් මචන් මට තේරෙනවා උබ කියන දේ මම අහලා තියනව අවදියෙන් ඉන්නකොට ඔහොම තත්වයක් ගැන එත් අත්දැකීම් නෑ. මෙතන සිද්දිය තියෙන්නේ ඒ හීනෙ දැකල ඊට පහුවෙනිදම එකට අදාල දේ ගොඩක් වෙලාවට සිද්ද වෙනවා. පේන හැම හීනෙම නෙමේ. මෙතන කට්ටිය විහිලුවට ගන්නේ නැත්නම් අනිත් විශේෂ කාරණයත් දැන් මම කියන්නම්. ඒ අදාළ කෙනාට මේ හීන...