ඉංග්‍රිසි ඕනේ....
මචංලා මේක කියවල මට හිනාවෙන්නෙ නැතුව පුලුවන් උදව්වක් කරපල්ල..:confused::confused::confused:විහිලුවට ගන්නෙ නැතුව..හොදෙ..:confused::confused::confused:
මචංලා මට කඩ්ඩ බැහැ.ඉගෙනගන්න ආසයි.ඒත් මම ඉන්නෙ රට.පංති වලට යන්න වෙලාවක් නැ කරන ජොබ් එකත් එක්ක.උබල online ඉගෙනගන්න පුලුවන් තැනක්...