ඔය කියාන විදිහට UNLOCK කරපු ඒ කියන්නේ ඕනිම සිම් එකක් දාන්න පුළුවන් එකක් තමා ගන්න වෙන්නේ. අනික ගන්නකොට HUAWEI වගේ හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න .ලාබෙට තියන ඒවා ගන්න එපා .අනික WINDOWS 10 64 බිට් වගේ සිස්ටම් එකක වැඩ කරනවද බලන්න . Lock එකක් අරන් unlock කරන්න යන්න එපා . warranty එක නැති වේනවා ඒ නිසා...