1. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    ප්‍රේමයේ මන්දහාසිනී... යෞවනේ සිහින සාධනී නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි සුන්දරයි ජීවිතේ ප්‍රේමයේ මන්දහාසිනී... තාරකා නිව දමන්න නෙත් කැලුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා පාව යයි සුන්දරයි ජීවිතේ ප්‍රේමයේ මන්දහාසිනී... මාලතී වනේ රැඳෙම්ද මල්...
  2. Neshadha Perera

    SL OLD HIT SONGS Add Here

    කා ලඟ තියෙනවද කරුණාරත්න දිවුල්ගනේ ගේ "රන් කරල් පැසී ඇල් පවනෙ සැලේ" කියන ගීතය? තියනවනම් ඒක මට දෙන්න පුලුවන්ද? බොහොම ස්තූතියි. නේෂාධ
  3. Neshadha Perera

    Hi, I would like to have couple of songs you have uploaded to this forum. May I have your...

    Hi, I would like to have couple of songs you have uploaded to this forum. May I have your password please? Your contribution is wonderful and invaluable. Thanks and kind regards, Neshadha

    No contents