හරි ආයෙත් බෝ මලුවේ මල් ගීතයට එමු....
මේ ගීතය සනත් නන්දසිරි මහතා මුහුණ පෑ සත්‍ය සිදුවීමකට අනුව ලියවුණු ගීතයක්. ඒ වගේම සංගීතය නිර්මාණය වෙන්නේ සනත් නන්දසිරි මහතා අතින්...
සනත් නන්දසිරි මහතා.
දවසක් සනත් නන්දසිරි මහතා කුලියාපිටිය පැත්තේ දුර පලාතකට රාත්‍රී ප්‍රසංගයකට යනවා. මේ ගමනේදී...