මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ වැඩම කරවන දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කරඩුව අතීතයේ සිටම වැඩම කරවන්නේ ඇතෙකු පිටින් බව ඔබ හොදින් දන්නා කරුණකි. ජීවමාන බුදුරජාණන් වහන්සේ බදු මෙම පූජනීය ධාතුන් වහන්සේ රැගත් කරඩුව වැඩම කරවීමේ භාග්‍ය මෙරට සිටින සියළුම ඇතුන්ට හිමි නොවන දුර්ලභ අවස්ථාවකි. 2005 වසරේ සිට අද...