ලෝකේ වේගවත්ම බයිසිකලය
විවිධ රටවල් වල නිර්මාණය කරපු බයිසිකල් බොහොමයක් අපිට මග තොටදි දකින්න පුලුවන්.... ඒත් මම මේ කියන්න හදන්නෙ ටිකක් අමුතු හැඩයක බයිසිකලයක් ගැන.. මේකෙ නම "Varna Diablo"
හැඩයෙන් අපිට නුහුරු උනාට මේ බයිසිකලයත් පණ ගැන්වෙන්නෙ මිනිස් බලයෙන් තමා... බයිසිකලය නිර්මාණය කලේ "Georgi...