1. harshaprasad

    අහු වෙන්න එපා මේ මාකටිං වලට.

    මිල අඩු කරේ අපි ගැන හිතලද??? නෑ… උංගේ බිස්කට් විකිනෙන්නේ නැති නිසා….
  2. harshaprasad

    Driving Licence Renewal Process in Werahara, Sri Lanka

    වේරහැරෙන් ඩ්‍රයිවින් ලයිසන් එක අළුත් කරපු විදිහ මගේ අත්දැකීමෙන් කියන්නම්, අලුත් කරන්න ඉන්න අයට ලේසි වෙයි මේක, මුලින්ම RMV වෙබ් සයිට් එකෙන් ඇපොයින්මන්ට් එකක් දාගන්න ඕනා, එතකොට දිනයක් සහා වේලාවක් ලැබෙනවා, ඒත් වේලාව අදාල නෑ, උදෙන්ම යන තරමට ගොඩාක් ලේසියි ගොඩක් අය එන්න ගත්තට පස්සේ යන වෙලාව වැඩියි...
  3. harshaprasad

    ඇහුනම ඇඟ හිරිවැටිලා යන වාක්‍යයක් කියාගෙන යමු..😁

    තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න
  4. harshaprasad

    ගම්පහ දිස්ත්‍රික් ජාතික පොදුජන පෙරමුණේ සමුළුවේදී අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර දැමූ 16 දෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

    ගම්පහ දිස්ත්‍රික් ජාතික පොදුජන පෙරමුණේ සමුළුවේදී අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර දැමූ 16 දෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. රුපියල් 5000ක් අරන් ඇවිත්. ප්‍රශ්න ඇති නොවන බවත් යම් දේශපාලකයෙකු ඔවුන්ව ආරක්ෂා කරන බවත් පවසා ඇත. වීඩියෝ පටයක් හමුවුවහොත් කිසිවකුගේ ගෞරවයක් ගැන නොසිතා විකාශය වූ...
  5. harshaprasad

    ශ්‍රී ලංකා මහ බැංකුව තවත් රුපියල් බිලියන 26ක් මුද්‍රණය කර ඇතැයි වාර්තා වේ

    ශ්‍රී ලංකා මහ බැංකුව තවත් රුපියල් බිලියන 26ක් මුද්‍රණය කර ඇතැයි වාර්තා වේ. මේ වන විට මහ බැංකුව විසින් මේ වසරේ රුපියල් බිලියන 146ක් වටිනා මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇත. මෙයට පෙර මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කළේ 18 සහ 20 දෙදින තුළය.
  6. harshaprasad

    වාහන ආනයනය කිරීමට අවසර දෙන ලෙස වෙළෙඳුන් රජයෙන් යළි ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

    වාහන ආනයනය කිරීමට අවසර දෙන ලෙස වෙළෙඳුන් රජයෙන් යළි ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
  7. harshaprasad

    DENG ITHING MEKATH IWARAI

    No contents