ඔන්න මේක ඇමරිකාවේ ඉස්කෝලෙක වුණු වැඩක්.මේ ඉස්කෝලෙ කාර්ය මණ්ඩලය ටික දවසක ඉඳන් අමුතුම විදියෙ ප්රශ්නයකට මුහුණ දෙන්න පටන් ගත්තා.ඒක වුණේ මෙහෙමයි.
ඉස්කෝලෙ ලොකු පන්ති වල ඉන්න යොවුන් වියට පා තබාගෙන එන ගෑනු ලමයි තොල් සායම් එහෙමත් නැත්නම් දන්න බාසාවෙන් ලිප්ස්ටික් පාවිච්චි කරන්න ගත්තලු. ඒ කිව්වෙ මේ නංගිලා...