අකාබනික_රසායනය
අකාබනික රසායනය
පිටු සියල්ලම බලන්න
ක්ෂාර ලෝහ හා ක්ෂාරීය පාංශු ලෝහ සදහා පහන්සිලු පරීක්ශාව
මේ සඳහා Pt,ඇස්බැස්ටෝස්,කාබන් වැනි කූරක් ගෙන එය HCl තුළ ගිල්වා එය බන්සන් දාහකයේ අදීප්ත කලාපයට අල්වා අවර්න දැල්ලක් ඇබෙන තුරු රත් කරයි.ඉන් පසු HCl තුළ දිය කරගත් ක්ෂාර ලෝහය හෝ ක්ෂාරීය...