කැමරා_Help

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
මට කවුරුහරි කැමරාව(Digital හරි Normal කැමරාවක) ඇතුලෙ වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරනවද? කොහොමද Image එක ඇතිවෙන්නෙ, ඒක කොහොමද රීල් එකේ සටහන් වෙන්නෙ වගේ දේවල් පොඩ්ඩක් විස්තර කරොත් ලොකු උදව්වක් වේවි:(

img137.jpg

අනිත් අය BUMP එකකින්වත් සහයෝගය දක්වන්න

Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Wikipedia balapan machan. Assignment ekaknam ctrl+c ctrl+v thamai ithin ;)

    Sarala widihata mehemai:

    Zoom karanna puluwan lens 2k (aduma) athara dura wenas karala. Finder eken hari LCD eken hari balala lense 2 athara dura wenas karala object eke image eka gannawa real eka udata (Digital cam ekakanam sensor eka udata). Eka hariyatama pahadili wena welawata shutter eka open wela real eka udata image eka watenawa.

    real eke thiyena chemical eka alokaya watunama pichchenawa wage wenawa. eka ahata dakinna baha. ekai camera ekema film roll eka othala studio ekakata denna one.

    type karanna amarui machan. wikipedia/youtube balapan meeta wada honda widihakata kiyala thiyei.
     
    • Like
    Reactions: Ed.Win

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඩිජිටල් ඒවායේ නම් මචන් ලෙන්ස් එක අග තියෙනවා CCD සෙන්සර් එක ( හරියට නිකං කන්නාඩියක් වගේ පෙනුමක් තියෙන්නේ) එක මතට වැටෙන ප්‍රතිබිම්බය අනුව ( එක යුනිට‍ එකේ පාට 3ට් වෙන වේනම් තියෙනවා )සිග්නල් අවුට් කරන එක තමයි කරන්නේ .. සමහර ප්‍රොෆෙෂනල් වීඩියෝ කැමරා වල පාට 3 ට CCD 3 ක් තියෙනව
    මේක හෙන සංකීර්ණ සීන් එකක් තියෙන්නේ.
     
    Last edited:

    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    Wikipedia balapan machan. Assignment ekaknam ctrl+c ctrl+v thamai ithin ;)

    Sarala widihata mehemai:

    Zoom karanna puluwan lens 2k (aduma) athara dura wenas karala. Finder eken hari LCD eken hari balala lense 2 athara dura wenas karala object eke image eka gannawa real eka udata (Digital cam ekakanam sensor eka udata). Eka hariyatama pahadili wena welawata shutter eka open wela real eka udata image eka watenawa.

    real eke thiyena chemical eka alokaya watunama pichchenawa wage wenawa. eka ahata dakinna baha. ekai camera ekema film roll eka othala studio ekakata denna one.

    type karanna amarui machan. wikipedia/youtube balapan meeta wada honda widihakata kiyala thiyei.

    elakiri machan:cool:
    rep+