:D තිය තිය බලන්නේ. පොඩ්ඩක් ආවනම් ඇතුලට.
.
.
.
.
.
.
.
.
.
.
.
මට Wordpress තීම් එකක් හම්බුනා නොමිලේ. දුන්නේ මගේ යාලුවෙක් මේක ඌ සල්ලි දීලා ගත්තු එකක්ලු. ඒත් පොර ක්‍රැක් කරලා මොකක් හරි කරලද කියලා බලලා දෙන්න පුලුවනිද. නිකම් විනෝදෙට ලිපි ලියලා දාන සයිට් එකකට දාන්නයි මේක චෙක් කරගන්න ඕනේ.
චෙක් කරලා...