තිය තිය බලන්නේ. පොඩ්ඩක් ආවනම් ඇතුලට..
.
.
.
.
.
.
.
.
.
.
මට Wordpress තීම් එකක් හම්බුනා නොමිලේ. දුන්නේ මගේ යාලුවෙක් මේක ඌ සල්ලි දීලා ගත්තු එකක්ලු. ඒත් පොර ක්‍රැක් කරලා මොකක් හරි කරලද කියලා බලලා දෙන්න පුලුවනිද. නිකම් විනෝදෙට ලිපි ලියලා දාන සයිට් එකකට දාන්නයි මේක චෙක් කරගන්න ඕනේ.
චෙක් කරලා බලන්න පුලුවන් වැඩ්ඩෙක් ඉන්නවා නම් කියන්න මම ඩවුන්ලෝඩ් ලිංක් එක එවන්නම්. ලොකු සප් එකක්

.
.