http://sinhala.srilankantribune.com/?p=329
මේ සිටින්නේ පසුගිය කාලයේ පොලීසියේ පහර දීමක් නිසා මරණයට පත්වූ අඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න සහ ඔහුගේ බිරිද ශෂිකා නිෂාමනියි. ඒ දවස් වල නම් මැය සුපර්ස්ටාර් කෙනෙකු තරම්ම ජනප්‍රියයි.
මාධ්‍යයට එදා මැගේ වෙයිස් කට් උණුකැවුම් මෙන් විකිණිය හැකි වෙලෙද භාණ්ඩ...